xThanks! That's very helpful

🇱🇰 For Sale – Prime 57.8 Perches Land and House in Galle.

Houses - Apartments for Sale 77 views Used Sell ID: 487
₨ 10,000,000.00

Published on October 19, 2025

Description

*🔑නගර සීමාවේ පරිසර හිතකාමී ව්‍යාපාරික ආයෝජනයක්!*

ඔබේ පදිංචියට හෝ ව්‍යාපාරය සඳහා සොයන *ගාල්ල නගරයට ආසන්න ඉඩමක්* මෙන්න!

*📍 ස්ථානය* – ඉහළ තීබිය, පල්ලිගොඩ, ගාල්ල

🛣️ ගාල්ල වඳුරඹ පාර, ඕවිලාන හන්දියට දුර 800m

🛣️ඕවිලාන සිට ගාල්ල දක්වා මාර්ගයට දුර- 200m

*📏 ප්‍රමාණය* – පර්චස් 57.8

*🌳 භෝග වගාව*- දැනටමත් ඵලදාව ඇති පොල් ගස් 6ක් සහ පැලපොල් ඇත. ඊට අමතරව අඹ, පේර, පුවක්, දෙල්, කෙසෙල් ඇත.

*🚿 ජලය* – උල්පත් ජලය බට මාර්ගයෙන් නිවසට ලබාගෙන ඇත.

*📄 ලේඛන* – නිරවුල් සින්නක්කර

*🏢 පෙර ව්‍යාපාරික ස්ථානයකි*,

(මීට පෙර ව්‍යාපාරික ස්ථානයක් හා ගරාජයක් තිබූ ස්ථානයකි.)

වර්තමානයේද ව්‍යාපාරයකට හෝ පදිංචියට සුදුසුය.

මෙම ඉඩම පාරවල් දෙකකට මුහුණලා ඇත.

📍 මෙය නගරයේ නිරවුල් ඉඩමක් වන අතර නව ව්‍යාපාරයක් ඇරඹීමට හෝ නිවන් සන්සුන් පදිංචියක් සඳහා පදනමක් ලෙස සම්පූර්ණයෙන්ම සුදුසුයි!

💰 *පර්චසයක මිල* – රු. 150,000
💵 *මුළු මිල* – රු. 10,000,000 (*සාකච්ඡා කළ හැක*)

📞 *දැන්ම අමතන්න* +94 76 912 6653

*🔑 Eco-Friendly Commercial Investment Within City Limits!*

Here’s the perfect property *close to Galle city* for your home or business!

📍 *Location* – Ihala Thibiya, Palligoda, Galle

🛣️ Galle–Wanduramba Road, just 800m to Ovillana Junction
🛣️ Only 200m to the main road from Ovillana to Galle

📏 *Size* – 57.8 Perches

🌴 *Cultivation* –
Includes 6 mature coconut trees already bearing fruit, plus young coconut trees.
Also features mango, guava, areca nut (puwak), breadfruit, and banana plants.

🚿 *Water* – Natural spring water supplied to the house via pipeline

📄 *Documents* – Clear freehold (Sinnakkara) deed

🏢 *Former Commercial Location*
(This land previously operated as a business and garage.)
Currently ideal for both residential or commercial use.

🚗 The property has *dual road frontage*, enhancing accessibility.

📍 This is a *clear-title property* within Galle city limits – perfect as a foundation for a new business or to build your peaceful home.

💰 *Price per perch* – Rs. 150,000
💵 *Total price* – Rs. 10,000,000 (*Negotiable*)

📞 *Contact now* +94 76 912 6653

Location

Ihala Thibiya, Palligoda, Galle
80000
Galle
Southern
Sri Lanka
6.0461, 80.2103
Get directions →

Comments

No comments has been added yet
+94 76 912 xxxx Send message
Hirushi Sakurandi
Hirushi Sakurandi
15 active listings
Last online 7 months ago
Registered for 8+ months
Colombo Road, Wehera, Kurunegala, 60000, Kurunegala
0784225418/076843xxxx
Seller's profile All seller items (15)

Be careful!

Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement.
No serious private advertisers ask for a down payment before you meet.
Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
Report listing

Recently viewed

​🔥 Piliyandala Luxury House for Sale! 🏡
​💥 පිලියන්දල නවීන සුඛෝපභෝගී නිවසක් විකිණීමට 🔥 ​පිලියන්දල නගරයේ වටිනාම ස්ථානයක, ඔබේ සිහින නිවස අයිති කරගන්න! 🌟 පිලියන්දල නගර සීමාවට සහ ගාලු පාර මාර්ගයට ඉතා ආසන්නව, ඉහළම නේවාසික ප්‍රදේශයක පිහිටි, අංග සම්පූර්ණ නවීන දෙමහල් නිවසක් වහාම විකිණීමට. විශිෂ්ටතම අමුද්‍රව්‍ය යොදා ගනිමින්, සියලු පහසුකම් සහිතව ඉදි කරන ලද මෙම නිවස, සුවපහසු ජීවිතයක් අපේක්ෂා කරන ඔබට කදිම ආයෝජ...
₨ 32,000,000.00
7 months ago Houses - Apartments for Sale 71 people viewed
₨ 32,000,000.00
₨ 32,000,000.00
+94 76 912 xxxx Send message
Are you a professional seller? Create an account
Non-logged user
Hello wave
Welcome! Sign in or register