🇱🇰 For Sale – Prime 12.7 Perch Elevated Land and House in Horana’s Perth Paradise

Houses - Apartments for Sale 55 views Used Sell ID: 500
₨ 45,000,000.00

Published on October 20, 2025

Description

*🔑ඔබේ සිහින නිවස සහ ලාභදායි ව්‍යාපාරික අවස්ථාව එකම තැනකින්!*


📍හොරණ, ගුරුගොඩ, "Bodyline" ආයතනය ඉදිරිපිට පිහිටි *Perth Paradise* හි ඇති මේ අද්විතීය දේපළ, සුඛෝපභෝගී ජීවිතයක් සහ ස්ථාවර ආයෝජනයක් සඳහා කදිම මුහුණුවරකි.

*🔄"Antic look" එකට නිර්මාණය කළ නවීන නිවස, අලංකාර ලෙස Landscape කරන ලද වත්ත, ප්‍රදේශයේ එකම Mini Supermarket එක.....🪟

🍃 මෙම පර්චස් 52 කින් යුත් දේපළ Perth Paradise හි එකම අනුමත වණිජ ඉඩමයි.


මෙය හුදෙක් නිවසක් නොව, ව්‍යාපාර අවස්ථා ආකරයකි! 💰


* 📸 ඡායාරූප ශිල්පීන් සඳහා සුවිශේෂී තෝතැන්නක්.

*🏝️Villa එකක් හෝ Boutique Hotel එකක් තැනීමට කදිම ඉඩකඩකි.*

*🛒 දැනටමත් පවත්වාගෙන යන, නවීන මට්ටමේ Mini Supermarket එකේ අයිතිය.*

* 🏢 ඉහළ මහල් තුනක් කුලියට දීමට හැකි, පුළුල් ව්‍යාපාරික ඉඩකඩ.
නිස්කලංක, මනරම්, සුඛෝපභෝගී සහ ආරක්ෂාකාරී පරිසරයක නිවසක සුවපහසුවත්, කෙටි හා දිගු කාලීන ඉහළ ආයෝජන ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමටත් මෙය අතිවිශිෂ්ට අවස්ථාවකි.


*💰ඇස්තමේන්තුගත වටිනාකම = 45,000,000*

*(ගෘහ භාණ්ඩ සහිතව වුව ලබාගත හැක).*

මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

*📞අදම අමතන්න,*
*077 3000 377*
*077 3563 227*
*077 5868 089*

ඔබේ අනාගතය සුරක්ෂිත කර ගන්න!



*🔑Your Dream Home and Profitable Business Opportunity, All in One!*


📍Located in the sought-after *Perth Paradise,* directly opposite the Bodyline institution in Horana, Gurugoda, this is a truly unique property that blends luxury living with a solid investment.

*🔄Featuring a modern house designed with an "Antic look," a beautifully Landscaped Garden, the area's only operational Mini Supermarket this entire property of 52 perches is the only approved Commercial Land within Perth Paradise.*


This is more than a house—it's a goldmine of entrepreneurial potential! 💰

*📸 An exceptional location for Photographers to establish a studio or unique backdrop.*

*🏝️ Perfect for building a high-end Villa or Boutique Hotel.*

*🛒Ownership of the operational,modern-standard Mini Supermarket.*

* 🏢 Extensive Commercial Space with the potential to rent out three upper floors.
Secure a comfortable lifestyle in a tranquil, scenic, luxurious, and secure environment, while gaining access to numerous short and long-term high-return investment opportunities.

*💰Estimated Value is Rs. 45,000,000*

*(Available with or without furniture).*

*💴Price is Negotiable.*


*📞Call today*
*077 3000 377*
*077 3563 227*
*077 5868 089*

Location

Unknown location

Comments

No comments has been added yet
077 3000xxxx Send message
Hirushi Sakurandi
Hirushi Sakurandi
15 active listings
Last online 4 months ago
Registered for 5+ months
Colombo Road, Wehera, Kurunegala, 60000, Kurunegala
0784225418/076843xxxx
Seller's profile All seller items (15)

Be careful!

Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement.
No serious private advertisers ask for a down payment before you meet.
Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
Report listing

Recently viewed

Matale
🇱🇰 For Sale – Prime 69 Perches Land and House in Matale
*💎මාතලේ නගරයේ වටිනා ආයෝජන අවස්ථාවක් සහිත අලංකාර නිවසක් සහිත අති විශාල ඉඩමක්!* 📍මාතලේ නගරයට පයින් යන දුරින්, මල්වත්ත පාරේ පිහිටා ඇති මෙම *පර්චස් 69ක* විශාල ඉඩම නේවාසික මෙන්ම ව්‍යාපාරික අවශ්‍යතා සඳහා කදිම තෝතැන්නකි. 🪟නිදන කාමර 5ක්, කෑම කාමර 2ක්, පිටත වැසිකිළි 1, ඇතුළත නාන කාමර, වැසිකිළි සහ සියලු පහසුකම් සහිත මෙම නිවස පවුලකට සුවපහසු ජීවිතයක් ගත කිරීමට මෙන්ම, ආය...
₨ 140,000,000.00
4 months ago Houses - Apartments for Sale Used Sell 52 people viewed
₨ 140,000,000.00
₨ 140,000,000.00
Badulla
​🌿 Investment Opportunities in the Scenic Badulla District, Sri Lanka
​ ​බදුල්ල දිස්ත්‍රික්කයේ, මීගහකිවුල ප්‍රදේශයේ, කෙසෙල්වත්ත 🌳 හි ප්‍රවේශ මාර්ගයකට මුහුණලා පිහිටි පර්චස් 185ක් (අක්කර 1යි පර්චස් 25ක්) වන මෙම විශාල දේපළ, පදිංචියට 🏡 මෙන්ම ස්ථාවර ආදායමක් ලැබිය හැකි කෘෂිකාර්මික ව්‍යාපාරයක් සඳහා ද කදිම ආයෝජන අවස්ථාවකි. ඉඩම සම්පූර්ණයෙන්ම සමතලා (Flat Land) තත්ත්වයේ පවතින බැවින් ඕනෑම වගාවක් හෝ ඉදිකිරීමක් සඳහා ඉතා සුදුසුයි. මෙහි ඇති න...
₨ 13,000,000.00
4 months ago Houses - Apartments for Sale 44 people viewed
₨ 13,000,000.00
₨ 13,000,000.00
077 3000xxxx Send message
Are you a professional seller? Create an account
Non-logged user
Hello wave
Welcome! Sign in or register