🔑 Spacious 80-Perch Land with a House for Sale in Minuwangoda Town

Houses - Apartments for Sale 16 views Used Sell ID: 480
₨ 28,500,000.00

Published on October 18, 2025. Modified on October 18, 2025.

Description

*🌟 අනාගතයට ආයෝජනයක්!*

*🔑මිනුවන්ගොඩ නගරයේ පර්චස් 80ක විශාල ඉඩමක් සහ නිවසක් විකිණීමට.*

මිනුවන්ගොඩ, යගොඩමුල්ලෙන් ඔබට හිමිවන, පර්චස් 80 ක මෙම සුවිසල් බිම් කැබැල්ලක් සහිත නිදන කාමර 6 කින් යුත් 🪟නිවසක් සහිත මෙම දේපල, ආයෝජනයට හා පදිංචියට අතිවිශිෂ්ට අවස්ථාවකි.

🛣️කොළඹ - කුරුණෑගල (A05) ප්‍රධාන මාර්ගයට ඇත්තේ මීටර් 500 ක් වැනි කෙටි දුරකි.

✈️ඊටත් වඩා, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට කි.මී. 7 කින් ළඟා වීමේ පහසුව නිසා මෙය විදේශගත වීමට යන අයට හෝ සංචාරක ව්‍යාපාරයකට කදිම තෝතැන්නකි.

🚿නල ජලය හා ළිං ජල පහසුකම් දෙකම සහිත, තැනිතලා, ප්‍රධාන මාර්ගයකට මුහුණලා ඇති මෙම ඉඩම, ඔබේ ඕනෑම සිහිනයකට පදනම සපයයි.


පර්චස් 80 ක විශාල ඉඩම (අමතර වගාවක් හෝ ව්‍යාපාරික ඉඩක් ලෙස භාවිතයට ගත හැකිය).


*📃ලේඛන:* නිරවුල් ඔප්පු සහිතයි.

*💰මිල: රු. 28,500,000/=*
(මිල සාකච්ඡා කරගත හැක).

*📞දැන්ම අමතන්න +94 77 826 2300*

*🌟 An Investment for the Future!*

🔑 *Spacious 80-Perch Land with a House for Sale in Minuwangoda Town*

This valuable property, located in *Yagodamulla, Minuwangoda*, offers a *generous 80-perch flat land* along with a *house featuring 6 bedrooms* – an excellent opportunity for *residential living or investment*.

🛣️ Just *500 meters to the Colombo–Kurunegala (A05) main road* – a short and highly convenient distance.

✈️ Only *7 km from Bandaranaike International Airport*, making it ideal for those planning to travel abroad or looking to start a *tourism-related business*.

🚿 The property includes *both well water and pipe-borne water* and *faces a main road*, providing the perfect foundation to build your dream home or project.

🌿 The spacious land allows for *additional cultivation or commercial use*, offering maximum flexibility.

📃 *Documents*: Clear Freehold Title

💰 *Price*: Rs. 28,500,000 (*Negotiable*)

📞 *Call Now: +94 77 826 2300*

Location

Yagodamulla, Minuwangoda
11550
Minuwangoda
Western
Sri Lanka
7.1663, 79.9533
Get directions →

Comments

No comments has been added yet
+94 77 826 xxxx Send message
Hirushi Sakurandi
Hirushi Sakurandi
15 active listings
Last online 1 month ago
Registered for 2+ months
Colombo Road, Wehera, Kurunegala, 60000, Kurunegala
0784225418/076843xxxx
Seller's profile All seller items (15)

Be careful!

Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement.
No serious private advertisers ask for a down payment before you meet.
Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
Report listing
+94 77 826 xxxx Send message
Are you a professional seller? Create an account
Non-logged user
Hello wave
Welcome! Sign in or register