🇱🇰 For Sale – Prime 11.2 Perch Land and House in Borella..

Houses - Apartments for Sale 54 views ID: 496
₨ 61,600,000.00

Published on October 20, 2025

Description

*💎 සිහින නිවහනක්!*


*🔑කොළඹ නගරයට ආසන්නව, බොරැල්ලේ පර්චස් 11.2ක ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටි, ඔබේ නව ජීවිතයට පදනම වන මෙම නව නිවස ඔබේම කරගන්න! ✨*


බොරැල්ල, රාජගිරිය / කෝට්ටේ ප්‍රධාන මාර්ගය අසල පිහිටි, අඩි 10ක් උස ආරක්ෂිත වට තාප්පයකින් හා ගේට්ටුවකින් යුත් මෙම නිවස කාමර 5කින්, මුළුතැන්ගෙයි 2කින් සහ නාන කාමරයකින් සමන්විත වේ.


🏠 ඈතට දිවෙන සන්සුන් jogging මාර්ග අතේ දුරින් පිහිටා තිබීම ඔබේ සෞඛ්‍යයටත්,

*📚 ආනන්ද විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, රාජකීය විද්‍යාලය, ගෝතමී විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, දේවි බාලිකා විද්‍යාලය වැනි පාසල් වැනි ප්‍රධාන පාසල් සහ ජාත්‍යන්තර පාසල් 1km - 4km දුරින් පිහිටා තිබීම ඔබේ දරුවන්ගේ අනාගතයටත් ආශිර්වාදයකි.*

🏤👮‍♂️ *රජයේ කාර්යාල, බැංකු, Food City, Cargils වැනි සුපිරි වෙළඳසැල්* පයින් යන දුරින් පිහිටා තිබීමත්,

*🛣️කටුනායක අධිවේගයට මිනිත්තු 15කින්* ළඟාවීමේ පහසුවත් මේ නිවහන සුවිශේෂී කරයි. ✈️


*📃නිරවුල් ඔප්පු*

🍃💐ඉඩමේ වටිනාකමට පමනක් මිල ගනන් සඳහන් කර ඇත.නිවසේ වටිනකමක් නොමැත.


*💰මිල = රු. 61,600,000/=* (සාකච්ඡා කළ හැක)

🪟මෙම නිවස *කුලියට දීමෙන් මසකට රු. ලක්ෂ 1ක* පමණ ආදායමක් උපයා ගත හැක.


*📞අදම අමතන්න! +94 76 824 1177*


💎 *A Dream Home!*

🔑 *Own this brand-new home located in a highly residential area of Borella, just minutes from Colombo city – the perfect foundation for your new life! ✨*

📍 Situated near the Borella / Rajagiriya / Kotte main road, this home is secured with a *10ft high boundary wall and gate*, and includes *5 bedrooms*, *2 kitchens*, and *1 bathroom*.

🏠 Peaceful jogging tracks nearby contribute to your healthy lifestyle.

📚 *Top schools like Ananda, Nalanda, Royal, Gothami, Wesley, Devi Balika, and several international schools are just 1–4km away – a blessing for your children’s future.*

🏤👮‍♂️ *Located within walking distance to government offices, banks, and supermarkets such as Food City and Cargills.*

🛣️ *Only 15 minutes to the Katunayake Expressway* ✈️

📃 *Clear title deeds available.*

🍃💐 *The listed price is only for the land value – the house comes as a bonus!*

💰 *Price = Rs. 61,600,000/=* (*Negotiable*)

🪟 *This house can generate a rental income of around Rs. 100,000 per month.*

📞 *Call now! +94 76 824 1177*

Location

Unknown location

Comments

No comments has been added yet
076 824 xxxx Send message
Hirushi Sakurandi
Hirushi Sakurandi
15 active listings
Last online 4 months ago
Registered for 5+ months
Colombo Road, Wehera, Kurunegala, 60000, Kurunegala
0784225418/076843xxxx
Seller's profile All seller items (15)

Be careful!

Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement.
No serious private advertisers ask for a down payment before you meet.
Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
Report listing

Recently viewed

Bandarawela: A Dual-Level Property for Savvy Investors 📈
​බණ්ඩාරවෙල ප්‍රදේශයේ සන්සුන් සහ සුන්දර පරිසරයක පිහිටි, අක්කර 4.8ක (පර්චස් 768) 🌳🏞️ මෙම දේපල, දැනටමත් ක්‍රියාකාරී ආදායම් මාර්ගයක් ඇති, අතිශය සාර්ථක ව්‍යාපාරික අවස්ථා දෙකක් සඳහාම සූදානම්ව ඇති ද්විත්ව මට්ටමේ ඉඩමකි. මින් පහළ මට්ටම වහාම ආදායම් ඉපයීමට පටන් ගත හැකි පරිසරයක් වන අතර, ඉහළ මට්ටම ඔබේ අභිමතය පරිදි සංවර්ධනය කිරීමට සූදානම්ව ඇත. මෙම පහළ මට්ටම දැනටමත් ක්‍රිය...
₨ 375,000,000.00
6 months ago Houses - Apartments for Sale 64 people viewed
₨ 375,000,000.00
₨ 375,000,000.00
Ragama
🏥 Prime Commercial Building with a Pharmacy for Sale in Ragama Town Center! ✨
🏥 රාගම නගරයේ ආයෝජකයින්ට අති විශිෂ්ට අවස්ථාවක්! ✨ ​රාගම නගරයේ, උතුරු කොළඹ ශික්ෂණ රෝහලට (රාගම මහ රෝහල) මුහුණලා, එහි ප්‍රධාන ගේට්ටුව අසලම පිහිටි පර්චස් 1.3 ක සුවිශේෂී ඖෂධ සැලක් විකිණීමට ඇත. මෙය වසර 11කට වැඩි කාලයක් තිස්සේ සාර්ථකව පවත්වාගෙන ගිය බව ඔප්පු කරන ලද ඖෂධ සැලකි. මෙය ඔබේ ව්‍යාපාරික සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට හෝ ස්ථිර ආදායමක් ලැබිය හැකි ඉහළ වටිනාක...
₨ 90,000,000.00
6 months ago Houses - Apartments for Sale 52 people viewed
₨ 90,000,000.00
₨ 90,000,000.00
Walasmulla
​🏡🌳 Walasmulla | Nidangoda Alla: Prime Land with a House for Residential and Commercial Purposes! ✨
🏡🌳 වලස්මුල්ල | නිදන්ගොඩ ඇල්ල: පදිචියට සහ ව්‍යාපාරයට කදිම ඉඩමක් සමග නිවසක් විකිණීමට! ✨ වලස්මුල්ල ප්‍රදේශයේ සාමකාමී, හොඳින් පිහිටි දේපලක් සොයනවාද? 🧐 පදිචියට මෙන්ම ව්‍යාපාරික කටයුතු සඳහාද ඉතා සුදුසු මෙම නිවස සහ ඉඩම මිලදී ගැනීමට ඇති විශිෂ්ට අවස්ථාව මෙයයි. 🤩 සශ්‍රීක, තැනිතලා ඉඩමක පිහිටා ඇති මෙම දේපල, ප්‍රධාන මාර්ගයට පහසුවෙන් ළඟාවිය හැකි පරිසරයක පිහිටා තිබීම විශේෂ...
₨ 9,500,000.00
6 months ago Houses - Apartments for Sale 65 people viewed
₨ 9,500,000.00
₨ 9,500,000.00
Kurunegala
🏡 Ibbagamuwa: A Two-Story House for Sale near the City Center! ✨
🏡 ඉබ්බාගමුව නගරයට ආසන්නව අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට! ✨ ඉබ්බාගමුව නගරයට ඉතා ආසන්නව පිහිටි පර්චස් 20ක විශාල සමතලා ඉඩමක 📐 ඉදිකරන ලද මෙම ආකර්ෂණීය දෙමහල් නිවස, පදිංචියට මෙන්ම ව්‍යාපාරික කටයුතු සඳහාද කදිම තෝතැන්නකි. 🏙️ නිස්කලංක හා සුන්දර පරිසරයක පිහිටා ඇති මෙම නිවස සියලු නාගරික පහසුකම් වලට සමීපව පිහිටීම විශේෂත්වයකි. නිවසේ යට තට්ටුව සම්පූර්ණයෙන්ම නිමවා ඇති ...
₨ 38,500,000.00
6 months ago Houses - Apartments for Sale 74 people viewed
₨ 38,500,000.00
₨ 38,500,000.00
A Luxury House for Sale in Polonnaruwa New Town: An Excellent Investment Opportunity! 🏡✨
​🏡✨ පොලොන්නරුව නව නගරයේ ඔබේ සිහින නිවහන හෝ අතිවිශිෂ්ට ආයෝජනයක් සඳහා කදිම අවස්ථාව! ✨🏡 ​පොලොන්නරුව නව නගරයේ, සුවිශේෂී ස්ථානයක පිහිටා ඇති පර්චස් 26ක ඉඩමක 🌳 ඉදිකරන ලද මෙම අති නවීන සහ සුඛෝපභෝගී නිවස දැන් විකිණීමට ඇත. විශාල ඉඩකඩක් සහිත පවුලකට සුවපහසු ජීවිතයක් ගත කිරීමට මෙය කදිම අවස්ථාවක් වන අතර, ව්‍යාපාරික කටයුතු සඳහා නව මාන සොයා යන ආයෝජකයින්ටද මෙය ඉතාමත්ම සුදුසුය...
₨ 25,000,000.00
6 months ago Houses - Apartments for Sale 43 people viewed
₨ 25,000,000.00
₨ 25,000,000.00
076 824 xxxx Send message
Are you a professional seller? Create an account
Non-logged user
Hello wave
Welcome! Sign in or register