🇱🇰 For Sale – Prime 69 Perches Land and House in Matale

Houses - Apartments for Sale 52 views Used Sell ID: 508
₨ 140,000,000.00

Published on October 25, 2025

Description

*💎මාතලේ නගරයේ වටිනා ආයෝජන අවස්ථාවක් සහිත අලංකාර නිවසක් සහිත අති විශාල ඉඩමක්!*

📍මාතලේ නගරයට පයින් යන දුරින්, මල්වත්ත පාරේ පිහිටා ඇති මෙම *පර්චස් 69ක* විශාල ඉඩම නේවාසික මෙන්ම ව්‍යාපාරික අවශ්‍යතා සඳහා කදිම තෝතැන්නකි.

🪟නිදන කාමර 5ක්, කෑම කාමර 2ක්, පිටත වැසිකිළි 1, ඇතුළත නාන කාමර, වැසිකිළි සහ සියලු පහසුකම් සහිත මෙම නිවස පවුලකට සුවපහසු ජීවිතයක් ගත කිරීමට මෙන්ම, ආයෝජකයෙකුට හෝටලයක් හෝ අති නවීන අපාර්ට්මන්ට් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සුදුසුම ස්ථානයයි.

📔🏤මාතලේ නගරයේ පාසල් සහ සියලුම රාජ්‍ය ආයතන වලට විනාඩි කිහිපයක් තුළ ළඟා විය හැකි පරිදි පිහිටා ඇත.

*📃ලේඛන: සින්නක්කර නිරවුල් ඔප්පු*

*💰මිල: රු. 140,000,000/- (සාකච්ඡා කළ හැක)*

*☎️අදම අමතන්න: 077 792 4625*


*💎A Rare Investment Opportunity – Spacious Land with a Beautiful House in Matale City!*

📍Located on Malwatta Road, just walking distance to Matale town, this *69-perch* property is ideal for both residential and commercial purposes.

🪟The house includes 5 bedrooms, 2 dining rooms, 1 outdoor toilet, indoor bathrooms, toilets, and all essential facilities—perfect for a comfortable family life or for an investor looking to develop a hotel or modern apartment project.

🏫🏤Conveniently situated within minutes to all major schools and government institutions in Matale.

📜 *Documents: Clear Freehold Title Deed*
💰 *Price: Rs. 140,000,000/- (Negotiable)*
📞 *Call Now: 077 792 4625*

Location

Botanical Garden Road, Matale
21000
Matale
Central
Sri Lanka
7.4698, 80.6217
Get directions →

Comments

No comments has been added yet
077 792 xxxx Send message
Hirushi Sakurandi
Hirushi Sakurandi
15 active listings
Last online 4 months ago
Registered for 5+ months
Colombo Road, Wehera, Kurunegala, 60000, Kurunegala
0784225418/076843xxxx
Seller's profile All seller items (15)

Be careful!

Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement.
No serious private advertisers ask for a down payment before you meet.
Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
Report listing

Recently viewed

🇱🇰 For Sale – Prime 11.2 Perch Land and House in Borella..
*💎 සිහින නිවහනක්!* *🔑කොළඹ නගරයට ආසන්නව, බොරැල්ලේ පර්චස් 11.2ක ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටි, ඔබේ නව ජීවිතයට පදනම වන මෙම නව නිවස ඔබේම කරගන්න! ✨* බොරැල්ල, රාජගිරිය / කෝට්ටේ ප්‍රධාන මාර්ගය අසල පිහිටි, අඩි 10ක් උස ආරක්ෂිත වට තාප්පයකින් හා ගේට්ටුවකින් යුත් මෙම නිවස කාමර 5කින්, මුළුතැන්ගෙයි 2කින් සහ නාන කාමරයකින් සමන්විත වේ. 🏠 ඈතට දිවෙන සන්සුන් jogging මාර්ග අතේ දු...
₨ 61,600,000.00
4 months ago Houses - Apartments for Sale 54 people viewed
₨ 61,600,000.00
₨ 61,600,000.00
077 792 xxxx Send message
Are you a professional seller? Create an account
Non-logged user
Hello wave
Welcome! Sign in or register