xThanks! That's very helpful

🇱🇰 For Sale – Prime 11.2 Perch Land and House in Borella..

Houses - Apartments for Sale 70 views ID: 496
₨ 61,600,000.00

Published on October 20, 2025

Description

*💎 සිහින නිවහනක්!*


*🔑කොළඹ නගරයට ආසන්නව, බොරැල්ලේ පර්චස් 11.2ක ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටි, ඔබේ නව ජීවිතයට පදනම වන මෙම නව නිවස ඔබේම කරගන්න! ✨*


බොරැල්ල, රාජගිරිය / කෝට්ටේ ප්‍රධාන මාර්ගය අසල පිහිටි, අඩි 10ක් උස ආරක්ෂිත වට තාප්පයකින් හා ගේට්ටුවකින් යුත් මෙම නිවස කාමර 5කින්, මුළුතැන්ගෙයි 2කින් සහ නාන කාමරයකින් සමන්විත වේ.


🏠 ඈතට දිවෙන සන්සුන් jogging මාර්ග අතේ දුරින් පිහිටා තිබීම ඔබේ සෞඛ්‍යයටත්,

*📚 ආනන්ද විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, රාජකීය විද්‍යාලය, ගෝතමී විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, දේවි බාලිකා විද්‍යාලය වැනි පාසල් වැනි ප්‍රධාන පාසල් සහ ජාත්‍යන්තර පාසල් 1km - 4km දුරින් පිහිටා තිබීම ඔබේ දරුවන්ගේ අනාගතයටත් ආශිර්වාදයකි.*

🏤👮‍♂️ *රජයේ කාර්යාල, බැංකු, Food City, Cargils වැනි සුපිරි වෙළඳසැල්* පයින් යන දුරින් පිහිටා තිබීමත්,

*🛣️කටුනායක අධිවේගයට මිනිත්තු 15කින්* ළඟාවීමේ පහසුවත් මේ නිවහන සුවිශේෂී කරයි. ✈️


*📃නිරවුල් ඔප්පු*

🍃💐ඉඩමේ වටිනාකමට පමනක් මිල ගනන් සඳහන් කර ඇත.නිවසේ වටිනකමක් නොමැත.


*💰මිල = රු. 61,600,000/=* (සාකච්ඡා කළ හැක)

🪟මෙම නිවස *කුලියට දීමෙන් මසකට රු. ලක්ෂ 1ක* පමණ ආදායමක් උපයා ගත හැක.


*📞අදම අමතන්න! +94 76 824 1177*


💎 *A Dream Home!*

🔑 *Own this brand-new home located in a highly residential area of Borella, just minutes from Colombo city – the perfect foundation for your new life! ✨*

📍 Situated near the Borella / Rajagiriya / Kotte main road, this home is secured with a *10ft high boundary wall and gate*, and includes *5 bedrooms*, *2 kitchens*, and *1 bathroom*.

🏠 Peaceful jogging tracks nearby contribute to your healthy lifestyle.

📚 *Top schools like Ananda, Nalanda, Royal, Gothami, Wesley, Devi Balika, and several international schools are just 1–4km away – a blessing for your children’s future.*

🏤👮‍♂️ *Located within walking distance to government offices, banks, and supermarkets such as Food City and Cargills.*

🛣️ *Only 15 minutes to the Katunayake Expressway* ✈️

📃 *Clear title deeds available.*

🍃💐 *The listed price is only for the land value – the house comes as a bonus!*

💰 *Price = Rs. 61,600,000/=* (*Negotiable*)

🪟 *This house can generate a rental income of around Rs. 100,000 per month.*

📞 *Call now! +94 76 824 1177*

Location

Unknown location

Comments

No comments has been added yet
076 824 xxxx Send message
Hirushi Sakurandi
Hirushi Sakurandi
15 active listings
Last online 5 months ago
Registered for 6+ months
Colombo Road, Wehera, Kurunegala, 60000, Kurunegala
0784225418/076843xxxx
Seller's profile All seller items (15)

Be careful!

Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement.
No serious private advertisers ask for a down payment before you meet.
Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
Report listing

Recently viewed

Kandy
🏡 Valuable Land with a House Near Kandy - Your Perfect Opportunity! 🌳✨
🏡 මහනුවරට ළඟින්, ඔබේ සිහින නිවසට පරිපූර්ණ ඉඩම සහ නිවසක්! 🌳✨ මහනුවර නගරයේ කාර්යබහුලත්වයෙන් මිදී, නිස්කලංක පරිසරයක ජීවත් වීමට ඔබ සිහින දකිනවාද? 🤔 එසේනම්, මහනුවර සිට කිලෝමීටර් 4ක් වැනි කෙටි දුරකින් පිහිටි, පිඹුර, කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති මෙම පර්චස් 11ක වටිනා ඉඩම ඔබට කදිම අවස්ථාවක්. මෙහි දැනටමත් පරණ නිවසක් තිබෙන නිසා, ඔබට අවශ්‍ය පරිදි අලුත්වැඩිය...
₨ 5,000,000.00
8 months ago Land 52 people viewed
₨ 5,000,000.00
₨ 5,000,000.00
🇱🇰For Sale – Prime 10 Perches and 12.4 perches Elevated two plots in Kandana
*✨ඔබේ සිහින නිවහනට හෝ සුපිරි ආයෝජනයකට කදිම ඉඩම!✨* *🌿 කදාන ප්‍රදේශයෙන් සාමය සහ වටිනාකම එකට මුසු වූ අගනා බිම් කොටසක්! 🌿* 🛣️ප්‍රධාන මාර්ගයට ඇත්තේ මීටර් 150ක සුළු දුරක් පමණි. 🪟🍃නගරයේ පහසුවත්, ගමේ නිස්කලංක බවත් එකට විඳින්න කැමති ඔබට මෙය අපූරු අවස්ථාවකි. *💯මෙම ඉඩම පදිංචියට හෝ වටිනා ආයෝජනයකට ඉතාමත්ම සුදුසුයි!* *📍ස්ථානය:* 72st තෙරේසා මාවත, කදාන (ප්‍රධාන මාර්ගයට ආසන්...
₨ 1,575,000.00
5 months ago Land New Sell 68 people viewed
₨ 1,575,000.00
₨ 1,575,000.00
Kurunegala
🏡 Prime 106 Perch Land for Sale in Pilassa, Kurunegala - Kahagolla Road! 🌳✨
🏡 කුරුණෑගල, පිලස්ස - කහගොල්ල පාරේ අගනා පර්චස් 106ක ඉඩමක් විකිණීමට! 🌳✨ (නිවසක් සමඟ ද මිලදී ගත හැක) කුරුණෑගල-මහනුවර ප්‍රධාන පාරේ සිට මීටර් 700ක් ඇතුළත, කහගොල්ල පාරේ, පිලස්ස, වලව්වත්තෙන් පිහිටි අගනා පර්චස් 106 ක ඉඩමක් විකිණීමට ඇත! මෙය සමතලා, සාරවත් පසක් සහිත වන අතර, ඔබේ සිහින නිවස තැනීමට, කෘෂිකාර්මික කටයුතු හෝ වෙනත් ආයෝජනයකට කදිම අවස්ථාවකි. 🌟🏠 දේපල විශේෂාංග: ඉඩ...
₨ 26,500,000.00
9 months ago Houses - Apartments for Sale 55 people viewed
₨ 26,500,000.00
₨ 26,500,000.00
Nuwaraeliya Colony
Luxury Two-Storey Villa for Sale in Nuwara Eliya – Lake View | Ideal for Resort Investment
Presenting a rare opportunity to own a stunning two-storey villa nestled just 500 meters from Lake Gregory, offering breathtaking lake views and a serene highland atmosphere in the heart of Nuwara Eliya. Property Highlights: 📍 Location: Only 500m from Lake Gregory, Nuwara Eliya 🌄 Land Extent: 25 perches 🏡 Villa Type: Two-storey fully built luxury villa 🛏️ Be...
₨ 250,000,000.00
9 months ago Houses - Apartments for Sale 39 people viewed
₨ 250,000,000.00
₨ 250,000,000.00
Urelu
Land for sale near Urelu Pillayar Temple, 200 meters from Palali Road
Land for sale near Urelu Pillayar Temple, 200 meters from Palali Road ???? ???? Land size – 10 Parappu 3.93 Kulies ???? There is a well. ???? There is a two-way road ???? Suitable for residence. ???? Economically viable. ???? Excellent environment. ???? Property is properly maintained. ???? All documents are clear. ???? Urelu main road – 350 M. ???? Urelu Ga...
Check with seller
9 months ago Land 50 people viewed
Check with seller
Check with seller
Premium Negombo
Land for Sale in Negombo
A prime piece of land located in the highly sought-after Kadirana area, just off Katiyala Road. Perfect for residential or investment purposes, this 13.5 perch square-shaped land offers easy access to schools, hospitals, and the airport. Property Details: Land Size: 13.5 Perches Price: Rs. 450,000 per perch (Negotiable) Deed: Clear deed with pure main water ...
₨ 13,500,000.00
1 year ago Land 944 people viewed
₨ 13,500,000.00
₨ 13,500,000.00
Kandy
🏡 Three-Story House for Sale in Kandy - Just 5km to Kandy Town! ✨ (Land Price Only)
🏡 මහනුවරට 5km දුරින් තෙමහල් නිවසක් විකිණීමට! ✨ (ඉඩමේ වටිනාකම පමණයි) මහනුවරට කිලෝමීටර් 5ක් පමණ දුරින් පිහිටි අලංකාර තෙමහල් නිවසක් විකිණීමට ඇත! මෙය කාමර 3ක්, අමතර පහසුකම් රැසක් සහ ඉඩමේ පලතුරු ගස් සහිතව, පදිංචියට හෝ ආයෝජනයට කදිම අවස්ථාවකි. 🌳🏠 🔥🔥 විශේෂ සටහන: ඉඩමේ වටිනාකම පමණක් බලාපොරොත්තු වේ, නිවසෙහි මිල අය නොකෙරේ. 🔥🔥 දේපල විශේෂාංග: නිවාස වර්ගය: තෙමහල් නිවසක් (3...
₨ 23,000,000.00
9 months ago Houses - Apartments for Sale 59 people viewed
₨ 23,000,000.00
₨ 23,000,000.00
076 824 xxxx Send message
Are you a professional seller? Create an account
Non-logged user
Hello wave
Welcome! Sign in or register