📍 Dream Home & Land for Sale Near Kandy Road, Kiribathgoda! 🏡✨

Houses - Apartments for Sale 39 views ID: 267
₨ 60,000,000.00

Published on July 4, 2025

Description

📍 කිරිබත්ගොඩ නුවර පාර අසල – පර්චස්15ක නිවසක් හා ඉඩමක් විකිණීමට! 🏡

🛣️කොලබ නුවර ප්‍රධාන පාරට 15M පිවිසුම
🧾 සින්නක්කර ඔප්පුව සහ සියලු නීතිමය ලියවිලි සම්පූර්ණයි
💡 විදුලිය ✅
🚰 ජලනල පහසුකම් ✅
🧱 නිවසක් සඳහා සුදුසු හතරැස් ඉඩමක්

📍නිවස ගැන
✅Bed Room - 2
✅Barth Room - 2 ( in and out)
✅Car parking
✅Living area
✅Servent Room 1

📍 ස්ථානයේ විශේෂත්වය:
✅ Food City 100m
✅ Keells 200m
✅කිරිබත්ගොඩ නගරය 400M
✅කඩවත නගරය 3KM
✅ අධිවේගී මාර්ග පිවිසුම් 3KM ඉතා පහසුවෙන් ළඟාවිය හැකිය:
✅ නෙවාසික සහ ව්‍යාපාර සදහා ඉතා සුදුසුයි.
✅ රෝහල්, පාසල්,ජාත්‍යන්තර පාසල් අධ්‍යාපන ආයතන, සුපිරි වෙළඳසැල් ආදී සියලුම පහසුකම්වලට ලඟින්
✅ සාමකාමී සහ වැදගත් පරිසරයක පිහිටා ඇත

📞 විමසීම් සඳහා:
📱 0777228266
📲 WhatsApp: 0777228266
📌 හදිසි මුදල් අවශ්‍යතාවයක් මත විකිනිමට ඇත.

📌 මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය.

💸 60 millon (තක්සේරු මිල 80)

📌 ඔබේ සිහින ඉඩම අදම වෙන්කරවා ගන්න!
ඉතා වටිනා මෙවැනි ඉඩමක් අහිමිවීමට පෙර අමතන්න!

Location

Kandy Road, Kiribathgoda
Kiribathgoda
Western
Sri Lanka
6.79981, 79.88428
Get directions →

Comments

No comments has been added yet
077722xxxx Send message
Landsale Support
Landsale Support
76 active listings
Last online 4 months ago
Registered for 1+ year
Seller's profile All seller items (76)

Be careful!

Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement.
No serious private advertisers ask for a down payment before you meet.
Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
Report listing
077722xxxx Send message
Are you a professional seller? Create an account
Non-logged user
Hello wave
Welcome! Sign in or register