🇱🇰For Sale – Prime 10 Perches and 12.4 perches Elevated two plots in Kandana

Land 68 views New Sell ID: 506
₨ 1,575,000.00

Published on October 24, 2025. Modified on October 24, 2025.

Description

*✨ඔබේ සිහින නිවහනට හෝ සුපිරි ආයෝජනයකට කදිම ඉඩම!✨*

*🌿 කදාන ප්‍රදේශයෙන් සාමය සහ වටිනාකම එකට මුසු වූ අගනා බිම් කොටසක්! 🌿*


🛣️ප්‍රධාන මාර්ගයට ඇත්තේ මීටර් 150ක සුළු දුරක් පමණි.

🪟🍃නගරයේ පහසුවත්, ගමේ නිස්කලංක බවත් එකට විඳින්න කැමති ඔබට මෙය අපූරු අවස්ථාවකි.

*💯මෙම ඉඩම පදිංචියට හෝ වටිනා ආයෝජනයකට ඉතාමත්ම සුදුසුයි!*


*📍ස්ථානය:* 72st තෙරේසා මාවත, කදාන (ප්‍රධාන මාර්ගයට ආසන්නව)*

*පර්චස් 10ක් සහ පර්චස් 12.4ක් ලෙස කොටස් දෙකක්.*

ඔබට අවශ්‍ය පරිදි තෝරා ගැනීමට හෝ දෙකම මිලදී අවස්ථාව!

*🫧පහසුකම්:* 💦නල ජලය (ළිං ජලය ලබා ගැනීමේ හැකියාවද ඇත)

💡විදුලිය පහසුකම් සම්පූර්ණයි.

*📃ලේඛන:* නිරවුල් සහ පැහැදිලි ඔප්පු

*🔑ඔබේ ආයෝජනයට උපරිම ආරක්ෂාවක්!*

පදිංචියට සුදුසු නිදහස්, මිත්‍රශීලී සහ සුරක්ෂිත පරිසරයක්.

*💰පර්චසයක මිල: රු. 1,575,000/-* (මිල සාකච්චා කරගත හැක)

*📞වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 077 735 3687*

⚠️ඉක්මන් කරන්න, වටිනා ඉඩම් ඉක්මනින් අලෙවි වේ!

*✨Perfect Land for Your Dream Home or a Prime Investment!✨*

*🌿 A valuable plot in Kadana that blends peace and value in one place! 🌿*

🛣️ Just 150 meters from the main road – highly accessible.
🪟🍃 Ideal for those who want urban convenience with village tranquility – the best of both worlds!

*💯 Whether you're building a home or making a wise investment, this land is an excellent choice!*

📍 *Location:* 72st Theresa Mawatha, Kadana (close to the main road)

Two plots available: *10 perches and 12.4 perches.*
Choose the one you like – or buy both!

🫧 *Facilities:*
💦 Tap water available (with the option to install a well)
💡 Electricity fully connected

📃 *Documents:* Clear and clean deeds

🔑 *Maximum security for your investment!*

A peaceful, friendly, and safe neighborhood – ideal for living.

💰 Price per perch: Rs. 1,575,000/- (negotible price)

📞 *For more details, call now: 077 735 3687*

⚠️ Hurry – valuable land sells fast!

Location

Unknown location

Comments

No comments has been added yet
077 735 xxxx Send message
Hirushi Sakurandi
Hirushi Sakurandi
15 active listings
Last online 5 months ago
Registered for 6+ months
Colombo Road, Wehera, Kurunegala, 60000, Kurunegala
0784225418/076843xxxx
Seller's profile All seller items (15)

Be careful!

Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement.
No serious private advertisers ask for a down payment before you meet.
Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
Report listing

Recently viewed

Kurunegala
🏡 Prime 106 Perch Land for Sale in Pilassa, Kurunegala - Kahagolla Road! 🌳✨
🏡 කුරුණෑගල, පිලස්ස - කහගොල්ල පාරේ අගනා පර්චස් 106ක ඉඩමක් විකිණීමට! 🌳✨ (නිවසක් සමඟ ද මිලදී ගත හැක) කුරුණෑගල-මහනුවර ප්‍රධාන පාරේ සිට මීටර් 700ක් ඇතුළත, කහගොල්ල පාරේ, පිලස්ස, වලව්වත්තෙන් පිහිටි අගනා පර්චස් 106 ක ඉඩමක් විකිණීමට ඇත! මෙය සමතලා, සාරවත් පසක් සහිත වන අතර, ඔබේ සිහින නිවස තැනීමට, කෘෂිකාර්මික කටයුතු හෝ වෙනත් ආයෝජනයකට කදිම අවස්ථාවකි. 🌟🏠 දේපල විශේෂාංග: ඉඩ...
₨ 26,500,000.00
9 months ago Houses - Apartments for Sale 55 people viewed
₨ 26,500,000.00
₨ 26,500,000.00
Nuwaraeliya Colony
Luxury Two-Storey Villa for Sale in Nuwara Eliya – Lake View | Ideal for Resort Investment
Presenting a rare opportunity to own a stunning two-storey villa nestled just 500 meters from Lake Gregory, offering breathtaking lake views and a serene highland atmosphere in the heart of Nuwara Eliya. Property Highlights: 📍 Location: Only 500m from Lake Gregory, Nuwara Eliya 🌄 Land Extent: 25 perches 🏡 Villa Type: Two-storey fully built luxury villa 🛏️ Be...
₨ 250,000,000.00
9 months ago Houses - Apartments for Sale 39 people viewed
₨ 250,000,000.00
₨ 250,000,000.00
Urelu
Land for sale near Urelu Pillayar Temple, 200 meters from Palali Road
Land for sale near Urelu Pillayar Temple, 200 meters from Palali Road ???? ???? Land size – 10 Parappu 3.93 Kulies ???? There is a well. ???? There is a two-way road ???? Suitable for residence. ???? Economically viable. ???? Excellent environment. ???? Property is properly maintained. ???? All documents are clear. ???? Urelu main road – 350 M. ???? Urelu Ga...
Check with seller
9 months ago Land 50 people viewed
Check with seller
Check with seller
Premium Negombo
Land for Sale in Negombo
A prime piece of land located in the highly sought-after Kadirana area, just off Katiyala Road. Perfect for residential or investment purposes, this 13.5 perch square-shaped land offers easy access to schools, hospitals, and the airport. Property Details: Land Size: 13.5 Perches Price: Rs. 450,000 per perch (Negotiable) Deed: Clear deed with pure main water ...
₨ 13,500,000.00
1 year ago Land 944 people viewed
₨ 13,500,000.00
₨ 13,500,000.00
Kandy
🏡 Three-Story House for Sale in Kandy - Just 5km to Kandy Town! ✨ (Land Price Only)
🏡 මහනුවරට 5km දුරින් තෙමහල් නිවසක් විකිණීමට! ✨ (ඉඩමේ වටිනාකම පමණයි) මහනුවරට කිලෝමීටර් 5ක් පමණ දුරින් පිහිටි අලංකාර තෙමහල් නිවසක් විකිණීමට ඇත! මෙය කාමර 3ක්, අමතර පහසුකම් රැසක් සහ ඉඩමේ පලතුරු ගස් සහිතව, පදිංචියට හෝ ආයෝජනයට කදිම අවස්ථාවකි. 🌳🏠 🔥🔥 විශේෂ සටහන: ඉඩමේ වටිනාකම පමණක් බලාපොරොත්තු වේ, නිවසෙහි මිල අය නොකෙරේ. 🔥🔥 දේපල විශේෂාංග: නිවාස වර්ගය: තෙමහල් නිවසක් (3...
₨ 23,000,000.00
9 months ago Houses - Apartments for Sale 59 people viewed
₨ 23,000,000.00
₨ 23,000,000.00
077 735 xxxx Send message
Are you a professional seller? Create an account
Non-logged user
Hello wave
Welcome! Sign in or register