Land suitable for the tourism industry is for sale

Land 372 views ID: 132
₨ 6,900,000.00

Published on February 15, 2025

Description

???? This land is located in the Bulathkohupitiya.


???? It is a very suitable environment for people who want to live in a quiet environment.


???? Kegalle city can be reached within 45 minutes and Avissawella city can be reached within an hour.


???? All urban amenities are available very quickly.


???? It is located in an environment suitable for cultivation of durian, cinnamon, cardamom, aloe vera, tea, etc.


???? 1 acre of land.


???? Jackfruit trees - 17
???? Clove trees - 20
???? Areca trees - about 100
???? Coconut trees - 05
???? Fruit trees (avocado, Java apple (Jambu), Ceylon olive)


???? Value 69 lakhs. (Prices can be negotiated depending on the land.)


 


???? ස්වාභාවික සෞන්දර්යයෙන්  පිරි බුලත්කොහුපිටිය ප්‍රදේශයේ මෙම ඉඩම පිහිටා ඇත.


???? නිස්කලංක පරිසරයක ජීවත් වීමට කැමති පුද්ගලයන්ට ඉතා උචිත පරිසරයක් වීම.


???? කෑගල්ල නගරයට විනාඩි 45ක් තුළදී  ලඟා විය හැකි අතර අවිස්සාවේල්ල නගරයට පැයක වැනි කාලයකදී ලඟා විය හැක.


???? සියලුම නාගරික පහසුකම් ඉතා ඉක්මනින් ලබා ගත හැක.


???? දූරියන්, කුරුදු, එනසාල්, කෝමාරිකා, තේ වැනි වගාවන්ට සුදුසු පරිසරයක පිහිටා තිබීම.


???? අක්කර 1 ක ඉඩමකි.


???? කොස් ගස් - 17
???? කරාබු ගස් - 20
???? පුවක් ගස් - 100 ක් පමණ
????පොල් ගස් - 05
????පලතුරු ගස් (අලිගැට පේර, වෙරළු, පිනි ජම්බු, ජම්බු)


 ???? වටිනාකම ලක්ෂ 69 කි. (ඉඩම බලා මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.)

Location

Bulathkohupitiya
Sabaragamuwa
Sri Lanka
7.1032, 80.3344
Get directions →

Comments

No comments has been added yet
+9471123xxxx Send message
SolveSky Solutions
SolveSky Solutions
1 active listings
Last online 1 year ago
Registered for 1+ year
Seller's profile All seller items (1)

Be careful!

Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement.
No serious private advertisers ask for a down payment before you meet.
Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
Report listing

Recently viewed

Nugegoda
Luxury House for Sale in Nugegoda, Pagoda Road.
🏡 නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඉඩකඩ සහිත සුඛෝපභෝගී නිවසක් විකිණීමට. නුගේගොඩ සහ පිටකෝට්ටේ යන නගර දෙකටම ඉතා සමීපව, පාගොඩ පාරේ පිහිටි මෙම නිවස ඔබේ පවුලට කදිම තෝතැන්නකි. පර්චස් 18ක විශාල ඉඩමක ඉදිකර ඇති මෙම නිවස, සුවපහසුව, පහසුව සහ නවීන පහසුකම් එකට මුසු කරමින් නිර්මාණය කර ඇත. නිවසේ ප්‍රධාන ලක්ෂණ 🏠 මෙම නිවස ප්‍රධාන කාමර 7කින් සමන්විත වන අතර, ඉන් 4ක්ම වායුසමීකරණය ❄️ ...
₨ 12,500,000.00
8 months ago Houses - Apartments for Sale Sell 82 people viewed
₨ 12,500,000.00
₨ 12,500,000.00
Kurunegala
🌳 3 Acre 20 Perch Land with House for Sale on Kurunegala-Negombo Road! 🥭🏡
🌳 කුරුණෑගල, උහුමීය - මීගමුව පාරේ අක්කර 3යි පර්චස් 20ක ඉඩමක් හා නිවසක් විකිණීමට! 🥭🏡 කුරුණෑගල - මීගමුව ප්‍රධාන පාරට මීටර් 100ක් පමණ දුරින්, උහුමීය, කොට්ටගස් හන්දිය ආසන්නයේ පිහිටි අක්කර 3යි පර්චස් 20ක විශාල ඉඩමක් සහ නිවසක් විකිණීමට ඇත! නිස්කලංක පරිසරයක පිහිටි, අඹ, පොල්, කෙසෙල්, දෙහි වැනි විවිධ වගාවන්ගෙන් සමන්විත මෙම දේපල ඔබේ සිහින නිවසට හෝ කෘෂිකාර්මික ව්‍යාපාරය...
₨ 33,000,000.00
9 months ago Land 42 people viewed
₨ 33,000,000.00
₨ 33,000,000.00
Maharagama
Spacious Downstairs Unit in Wellampitiya
Looking for a comfortable and convenient rental property? This 6-perch, 1,500 sqft downstairs unit in Wellampitiya is perfect for small families or individuals seeking a peaceful living space in a prime location. ???? Property Details: Location: Wellampitiya Land Area: 6 Perches (1,500 sqft) Lease Price: Rs. 2.5 Million (Negotiable) Monthly Rent: Rs. 10,000 ...
Check with seller
1 year ago Houses - Apartments for Sale 267 people viewed
Check with seller
Check with seller
Kelaniya
Land for sale in kelaniya
​🏡 කැලණිය සුඛෝපභෝගී ඉඩමක් විකිණීමට! 💎 ​✨ කැලණියේ ඔබේ සිහින නිවහනට කදිම ඉඩම් කැබැල්ල! (අත්තිවාරම සාදා නිමයි) ✅ ✨ කැලණිය (Kelaniya) ප්‍රදේශයේ ඉතා ඉහළ පිළිගත් අසල්වැසි ප්‍රදේශයක පිහිටි, ඔබේ අනාගත නිවහනට හෝ ඉහළ ආයෝජනයක් 📈 සඳහා සුදුසුම පර්චස් 10.75 ක වටිනා ඉඩම් කැබැල්ලක් දැන් විකිණීමට ඇත! මෙය වටිනා ඉදිකිරීම් සූදානමකින් යුත්, කාලය සහ මුදල් ඉතිරි කරන විශිෂ්ට ආයෝජනය...
₨ 14,500,000.00
6 months ago Land 40 people viewed
₨ 14,500,000.00
₨ 14,500,000.00
Mattegoda
House for Sale in Mattegoda
A well-maintained house in a safe and peaceful environment with easy access to all essential facilities. Perfect for a comfortable family living experience. Property Details: Location: Colombo District, 500m from Mattegoda City Land Size: 10 Perches (Fully fenced with boundary walls & gate) Bedrooms: 2 Bathroom: 1 Hallway & Spacious Kitchen with Pant...
Check with seller
1 year ago Houses - Apartments for Sale 132 people viewed
Check with seller
Check with seller
​🏡✨ Prime Investment Opportunity!
​🏡✨ සුවිශේෂී ආයෝජන අවස්ථාව! පිළියන්දල - කොට්ටාවට සමීපව අමතර ආදායම් විභවයක් සහිත නවීන දෙමහල් නිවසක් විකිණීමට! 💰 (සිංහල) ​පිළියන්දල නගර සීමාවට සහ කොට්ටාව ප්‍රධාන නගරයට ආසන්නව, සියලු නාගරික පහසුකම් සහිත තදබදයෙන් අඩු නාගරික ප්‍රදේශයක 🏙️ පිහිටි මෙම නවීන පන්නයේ දෙමහල් නිවස විකිණීමට ඇත. නිවස පර්චස් 10 ක සමතලා භූමි භාගයක 📏 පිහිටා ඇති අතර, එය පදිංචියට මෙන්ම ව්‍යාපාරි...
₨ 35,000,000.00
6 months ago Houses - Apartments for Sale 69 people viewed
₨ 35,000,000.00
₨ 35,000,000.00
Pannala
0 Acres of Coconut Land for Sale in Pannala
10 Acres of Thriving Coconut Cultivation 85 Lakhs per Acre (Price Negotiable) 3 Established Coconut Plantations Already in Place Additional Crops: Mango, Soursop (Anoda), Banana, Guava, Papaya Water Resources: 4 Large Wells Ready for Cultivation Pipe Well Suitable for Water Bottling Property Features: 3-Room House on Site Full Perimeter Fencing with Gates In...
₨ 8,500,000.00
1 year ago Land 360 people viewed
₨ 8,500,000.00
₨ 8,500,000.00
Jaffna
Real estate in Manarkadu
A unique property located along the Koppet Road, this ghani offers a scenic and expansive landscape with a waterfall feature. Property Features: Location: Manarkadu Kudathanai, Koppet Road Waterfall: 12 Spreading Waterfalls Landscape: 23 Spreading Landscape Contact: +94 770778582 for more details. This is a rare opportunity to own a beautiful property with n...
Check with seller
1 year ago Land 281 people viewed
Check with seller
Check with seller
Delgoda
12.9-Perch Land for Sale on Mahena Road, Delgoda – Prime Investment Opportunity
A 12.9-perch land is available for sale on Mahena Road, Meegahawatta, Delgoda, offering an ideal opportunity for residential or investment purposes. This property is conveniently located close to key towns, ensuring easy access to schools, supermarkets, banks, and public transport. Property Details Location: Mahena Road, Meegahawatta, Delgoda. Land Size: 12....
₨ 525,000.00
1 year ago Land 154 people viewed
₨ 525,000.00
₨ 525,000.00
+9471123xxxx Send message
Are you a professional seller? Create an account
Non-logged user
Hello wave
Welcome! Sign in or register