xThanks! That's very helpful

📢 Prime 131 Perch Land for Sale in Wattegama - Facing a Scenic Paddy Field! 🏡✨

Land 39 views ID: 269
₨ 6,900,000.00

Published on July 4, 2025

Description

📢 වත්තේගමට නගරයට Km6ක් දුරින් අගනා ඉඩමක් 📌️
🛑පර්චස් 131ක් 📌️
🛑 573 උඩුරාවණ පාර වත්තේගම,මහනුවර
පාරට Km1යි.
🛑573 උඩතලවින්න,දොරගමුව,හහනුවර කාපට් පාරට Km 1යි.
🛑මහනුවරට Km 13යි
🛑 පොල්ගොල්ලට Km 5යි
🛑 දොරගමුවේ සිට පල්ලේගම හරහා උඩුරාවන කකාපට් මාර්ගයට යාවෙන අඩි 10 කොන්කිුට් පාරට මුහනලා ඇත .
ඉඩමේ පිටුපස දැකුම්කලු වෙල් යායට මුහනලා පිහිටා ඇත.👍
ඉඩමේ පාරට යාබද කොටස තැනිතලා කොටසක් සහ පිටුපස මද බෑවුම් සහිත පුළුල් කොටසකි.
🛑 ⁣පලදායි පොල් ගස් 6යි පැල 3ක් සාදාඇත.
🛑සාදික්කා පල දරන ගස් 3ක් සහ අවු දහයක් වයසැති සාදික්කා ගස් 25 ක්ඇත
🛑කොස් ගස් 6ක් සහ දෙල් ගස් 5ක් ඇත.👍
🛑ගිනිසපු ගස් 21ක් සහ මහොගනී ගස් 12ක් ඇතුලු ඇට්ටෝනියා (හවරිනුග) ගස්4ක් සහ විසාල ලුනුමිදැල්ල ගසකින් යුත්ත අතර
තේක්ක ගස් දෙකක් ද ඒ අතර වේ.📌️
🛑පලදරන කරාබු ගස් 16ක් සහ ⁣විසාල ගොරකා ගස් දෙකද්ද ඇත👍
🛑ගම්මිරිස් වැල් 80 ක්,කොකෝ,කෝපි සහ වැනිලා වැල් 40ක් සහ පුවක් ගස් 60කට වැඩි පුමායක් ඇත.👍

🛑විකුනුම් මිළ:ලක්ෂ 69 /=යි .📌️📌️📌️
සින්නක්කර ඔප්පු සහ නල ජල ව්‍යාපෘතියේ අවසන් අදියරේ නිමවෙමින් පවතී.👍
☎️ විමසීම්: 0761503484 .
☎️0714979898 Mke .☎️0773051225.

An exceptional opportunity to acquire a valuable 131 perch land in Wattegama, just 6 km from Wattegama town. This versatile property offers a peaceful environment with lush greenery and diverse plantations, making it ideal for residential, agricultural, or eco-tourism ventures! 🌳🌿

Property Highlights:
Land Size: 131 Perches 📐

Location: 573 Udurawana Road, Wattegama, Kandy.

Proximity to Roads:

1 km to the 573 Udurawana Road, Wattegama 🛣️

1 km to the 573 Udathalawinna, Doragamuwa, Kandy carpeted road 🛣️

Faces a 10-foot concrete road connecting Doragamuwa via Pallegama to the Udurawana carpeted road 🚧.

Town Proximity:

6 km to Wattegama town 🏘️

13 km to Kandy city 🏙️

5 km to Polgolla 📍

Scenic Views: The back of the land faces a beautiful paddy field (දැකුම්කලු වෙල් යායට මුහුණලා පිහිටා ඇත) 👍🌾.

Land Nature: The part adjacent to the road is flat (තැනිතලා කොටසක්), and the rear part is a gently sloping, wide section (මද බෑවුම් සහිත පුළුල් කොටසකි).

Productive Plantations: The land boasts a rich variety of trees, ensuring potential income and natural beauty:

6 productive coconut trees and 3 coconut saplings 🥥.

3 fruit-bearing nutmeg trees and 25 nutmeg trees aged ten years 🌰.

6 jackfruit trees and 5 breadfruit trees 🍞🌳.

21 Ginissapu trees, 12 Mahogany trees, 4 Ettonia (Hawarinuga) trees, and a large Lunumidella tree, including two Teak trees 🌲.

16 fruit-bearing clove trees and 2 large Goraka trees 👍.

80 pepper vines, Cocoa, Coffee, and 40 Vanilla vines, along with over 60 Arecanut trees 👍🌿.

Pricing & Documents:
Selling Price: LKR 6,900,000 (69 Lakhs) 💸📌️📌️📌️

Clear Sinakkara Deed (සින්නක්කර ඔප්පු) ✅

Pipe-borne water project is in its final stages of completion (නල ජල ව්‍යාපෘතියේ අවසන් අදියරේ නිමවෙමින් පවතී) 💧👍.

Don't miss this unique opportunity to own a fertile and strategically located land in Wattegama! 🚀

Contact us for inquiries:
📞 0761503484
📞 0714979898 (Mke)
📞 0773051225

Location

Wattegama
Wattegama
Central
Sri Lanka
7.3493, 80.6808
Get directions →

Comments

No comments has been added yet
+9476150xxxx Send message
Landsale Support
Landsale Support
76 active listings
Last online 7 months ago
Registered for 1+ year
Seller's profile All seller items (76)

Be careful!

Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement.
No serious private advertisers ask for a down payment before you meet.
Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
Report listing

Recently viewed

Weliweriya
Weliveriya Land for Sale | 100 Perches | Clear Title | Weliveriya-Kirillawala Road
🌳 වැලිවේරිය/ඇඹරලුව උතුර, පර්චස් 100 හිස් ඉඩම විකිණීමට 🌳 ස්ථානය: ඇඹරලුව උතුර, වැලිවේරිය, වැලිවේරිය - කිරිල්ලවල මාර්ගය. මෙම අතිශය වටිනා පර්චස් 100ක හිස් ඉඩම, පදිංචියට මෙන්ම ව්‍යාපාරික කටයුතු සඳහා ද ඉතා උචිත ස්ථානයක පිහිටා ඇත. ස්වභාවික සෞන්දර්යයෙන් පිරි, නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම ඉඩම, නාගරික පහසුකම්වලට සමීපව පිහිටීම නිසා තවත් විශේෂ වේ. ඉඩමේ විශේෂාංග: ඉඩමේ...
₨ 450,000.00
9 months ago Land Sell 59 people viewed
₨ 450,000.00
₨ 450,000.00
Ambalangoda
🏡 A Unique Investment Opportunity in Ambalangoda, Keraminya! (Large Land with Three Houses) ✨
🏡 අම්බලන්ගොඩ, කෙරමිණියෙන් අද්විතීය ආයෝජන අවස්ථාවක්! (නිවාස තුනක් සහිත විශාල ඉඩමක්) ✨ ආදායම් උපදවන දේපලක් 💰 හෝ විශාල පවුලකට කදිම නිවහනක් 👨‍👩‍👧‍👦 සොයන ඔබට මෙය කදිම අවස්ථාවකි. අම්බලන්ගොඩ නගර සීමාවේ, දුවවත්ත, කෙරමිණිය ලිපිනයේ, රොසට් හන්දියට ඉතා ආසන්නව පිහිටි පර්චස් 59 ක විශාල සමතලා ඉඩමක් දැන් විකිණීමට ඇත. 🏞️ මෙම සුවිශාල ඉඩම මත, පවුල් දෙකකට පදිංචියට සුදුසු තට්ටු ...
Check with seller
9 months ago Land 173 people viewed
Check with seller
Check with seller
Tangalle
🌴 Dream Home or Investment Opportunity in Tangalle ✨ (Ideal for a Hotel/Guesthouse)
🌴 තංගල්ලේ නිස්කලංක වටපිටාවක සිහින නිවසක් සහ ආයෝජන අවස්ථාවක්! ✨ (හෝටලයකටත් සුදුසුයි) තංගල්ල නගරයට නුදුරින්, සදුන් සෙවන, පට්ටියපොල, නෙටොල්පිටිය යන සුන්දර ලිපිනයේ පිහිටි පර්චස් 80ක විශාල ඉඩමක් විකිණීමට ඇත. නෙටොල්පිටිය ප්‍රධාන මාර්ගයේ සිට කි.මී. 2ක් පමණ දුරින් පිහිටි මෙම දේපළ, ස්ථිර පදිංචියට හෝ සංචාරක ව්‍යාපාරයක් (උදා: හෝටලයක්) ආරම්භ කිරීමට කදිම අවස්ථාවකි. නීත්‍...
Check with seller
9 months ago Land 58 people viewed
Check with seller
Check with seller
Anamaduwa
Commercial Property for Sale in Anamaduwa Town
📌ආණමඩුව නගරයේ නව ව්‍යාපාරයක් සඳහා පුරෝගාමීන් වන්න. ♦කුරුණෑගල, දඹුල්ල, හලාවත, පුත්තලම සහ වෙනත් ප්‍රදේශවලට පරිපූර්ණ මාර්ග සහිත සංවර්ධනය වෙමින් පවතින ආණමඩුව නගරයේ ආයෝජනය කරන්න සිල්ලර වෙළඳාම, කාර්යාල අවකාශය හෝ ආයෝජන අරමුණු සඳහා සුදුසු සංවර්ධනය වෙමින් පවතින නගරයක වාණිජ දේපළක් හිමි කර ගැනීමේ අවස්ථාව. කුරුණෑගල පුත්තලම ප්‍රධාන මාර්ගය ඉදිරිපිට පිහිටා ඇත ශක්තිමත් ලෙස ...
₨ 15,000,000.00
8 months ago Office - Commercial Space Used Sell 187 people viewed
₨ 15,000,000.00
₨ 15,000,000.00
+9476150xxxx Send message
Are you a professional seller? Create an account
Non-logged user
Hello wave
Welcome! Sign in or register