xThanks! That's very helpful

🔑Prime 14.3 perches Land for Sale in Panagoda (Homagama)

Land 55 views New Sell ID: 486
₨ 5,000,000.00

Published on October 19, 2025. Modified on October 19, 2025.

Description

*🔑පනාගොඩ, හෝමාගම ප්‍රදේශයෙන් ඔබේ සිහින නිවහනට සූදානම්, අනගි බිම් කොටසක්!*

📍පනාගොඩ (හෝමාගම), 293 බස් මාර්ගයේ, ලෙනගල හන්දියට ඉතා ආසන්නව පිහිටි, ඔබේ අනාගතය වර්ණවත් කරන නිරවුල් ඔප්පු සහිත *පර්චස් 14.3* ක මෙම ඉඩම ඔබේ ගෘහ නිර්මාණ සැලසුම් පහසුවෙන් ක්‍රියාවට නැංවිය හැක.


🌆එමෙන්ම මෙම ඉඩම සමතලා පොළවකින් යුක්ත වන අතර, ප්‍රධාන පාර මට්ටමේ සිට අඩි 6ක් පමණ පහළින් පිහිටා ඇත.

📍 මෙය 293 බස් මාර්ගයේ ලෙනගල හන්දියෙන් ඇතුළු වන විට තුරුලිය උයන පලවන පටුමග අසල පිහිටා ඇත.

🍃මෙම ප්‍රදේශය ඔබට අවශ්‍ය නාගරික පහසුකම් වලට සමීපව, නිස්කලංක හා ආරක්‍ෂිත ජීවිතයකට මඟ පාදයි.


*ආයෝජනයට සුදුසුයි*

💴දැනටමත් යාබදව විශාල කාඩ්බෝඩ් කර්මාන්ත ශාලාවක් පිහිටා තිබීම නිසා ව්‍යාපාරික කටයුතු සඳහා ඉහළම වටිනාකමක් එක්වේ.


*💰මිල: 5,000,000*

මෙය නාගරික පහසුව හා නිස්කලංක ජීවන රටාවක එකතුවක් සොයන ඔබට ලැබුණු මහඟු අවස්ථාවකි.


*📞 වැඩි විස්තර සඳහා අමතන්න: +94 77 587 7989*

📃දැන්ම කතා කර ඔබේ සිහින ඉඩම වෙන්කරවා ගන්න!



*🔑Prime Land for Sale in Panagoda (Homagama)!*


*A valuable 14.3 perch land with clear deeds located in Panagoda (Homagama), close to the Lenagala Junction on the 293 bus route, at First Lane, Thululiya Uyana.*

🌟 Property Features:

*🌆Size: 14.3 Perches.

*🍃 Nature: Flat land, located about 6 feet below the main road level.*

*📍Location: Situated at the First Lane, Thuruliya Uyana, off Lenagala Junction on the 293 bus route, providing a quiet, safe, and easily accessible residential area near essential amenities.*

* Neighbourhood: Adjacent to a large cardboard factory, indicating a developing area with potential commercial value as well.

*💰Price: LKR 5,000,000 (50 Lakhs).*

🪟A great opportunity for investment or to build your dream home, blending urban convenience with a peaceful environment.

*📞 Contact for details: +94 77 587 7989*

Location

Panagoda,Homagama
10200
Homagama
Central
Sri Lanka
6.9655, 80.4798
Get directions →

Comments

No comments has been added yet
+94 77 587 xxxx Send message
Hirushi Sakurandi
Hirushi Sakurandi
15 active listings
Last online 6 months ago
Registered for 7+ months
Colombo Road, Wehera, Kurunegala, 60000, Kurunegala
0784225418/076843xxxx
Seller's profile All seller items (15)

Be careful!

Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement.
No serious private advertisers ask for a down payment before you meet.
Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
Report listing

Recently viewed

Malabe
Modern Two-Story House for Sale in Malabe.
🏡 මාලබේ, වැලිවිට පාරේ පිහිටි ඔබේ සිහින නිවහන විකිණීමට ඇත. මෙම අලංකාර දෙමහල් නිවස, පර්චස් 11.8 ක සුවිසල් භූමියක පිහිටා ඇති අතර, පවුල් දෙකකට ඉතා පහසුවෙන් ජීවත් වීමට හැකි පරිදි නිවාස ඒකක දෙකක් ලෙස සැලසුම් කර ඇත. නිවසේ පිරිසැලසුම නිසා එක් ඒකකයක් කුලියට දීමෙන් ඔබට අමතර ආදායමක් උපයා ගැනීමේ විශිෂ්ට අවස්ථාවක්ද හිමි වේ. නිවසේ ප්‍රධාන අංග ඉඩම: පර්චස් 11.8 ක විශාල ඉඩමක...
₨ 35,000,000.00
8 months ago Houses - Apartments for Sale Sell 62 people viewed
₨ 35,000,000.00
₨ 35,000,000.00
+94 77 587 xxxx Send message
Are you a professional seller? Create an account
Non-logged user
Hello wave
Welcome! Sign in or register